අදත් අපි වැදගත් වන පාඩමක් තමයි අරගෙන අවේ. පාඩමේ නම තමයි Method Calling. මේකත් ඉතින් අමාරු දෙයක් නම් නෙමෙයි. මොකද මම ඔයාලට පුළුවන් තරම් සරල විදියටනේ කියල දෙන්නේ. වැඩිය කතා ඕන නෑ. එහෙනම් පාඩමට යමු.
Method Calling යනු Main Method එකේ සිට අපි හදාගන්න Method එකට call කර එම Method එකෙන් වැඩ ගැනීමයි. සමහර විට මම කියපු දෙය නොතේරෙන්න ඇති. කරගෙන යනකොට ඔයාලටම තේරේවි.
Method Calling ක්රම 2කි. එය පහත පරිදි වේ,
1 වන ක්රමය.
මෙහිදී සිදුවනුයේ Main Method එකේ සිට අපි සාදා ගත් අනෙකුත් Method වෙත Call කිරීමකි. එය සිදු වන්නේ Animal නමැති Main Method එකෙන් මුලින්ම cat method එකට call කිරීමකි. ඉන්පසු cat method එකෙන් dog method එකට call වේ. අවසානයට dog method එකෙන් fish method එකට call වේ. පහත code එක මගින් එය වැටහ ගැනීමට පුළුවන.
මෙහි output එක පහත පරිදි වේ.
2 වන ක්රමය
මෙහිදී සිදුවන්නේද ඉහත ක්රියාවලියම වේ. නමුත් මෙහිදී අප call කරන ක්රමයෙහි වෙනසක් පවතී. අප මෙහිදී main method එකෙහි සිට අනෙකුත් සියලු method වෙත call කරයි. එනම් පළමුව Animal සිට catද, දෙවනුව Animal සිට dog වෙතටද, තෙවනුව Animal සිට fish වෙතටද call කරනු ලබයි. පහත code එක බලා තවදුරටත් අවබෝද කර ගන්න.
මෙහි output එක පහත පරිදි වේ.
ඔන්න එහෙනම් අදට පාඩම ඉවරයි. කියාදෙන්න පුළුවන් සරලම ක්රමයට කියල දුන්න, ඊලග පාඩමෙන් හමුවෙමු. :))))))))
nice lesson
ReplyDelete