println සහ print අතර වෙනස
class A{
public static void main(String args []){ System.out.print("Hello");
System.out.print("World");
}
}
ඉහත කෝඩ් එක notepad එකේ type කර desktop එකෙහි save කර cmd මගින් run කල විට පහත ආකාරයට දිස්වේ.
println
class A{
public static void main(String args []){ System.out.println("Hello");
System.out.println("World");
}
}
ඉහත කෝඩ් එක notepad එකේ type කර desktop එකෙහි save කර cmd මගින් run කල විට පහත ආකාරයට දිස්වේ.
අදට එපමණයි. අලුත් post එකකින් හමුවෙමු.
0 comments:
Post a Comment