ජාවා ඉගෙනීමේදී දැනගෙන සිටිය යුතු කරුණු කිහිපයක්.
------------------------------------------------------------------------------------------------------------------
class A{
public static void main(String args []){
System.out.println("Hello World");
}
}
------------------------------------------------------------------------------------------------------------------
ඉහළ code එකෙහි වෙනස් පට වලින් පට කර ඇති වචන සදහා වෙනමම තේරුම් තිබේ. ඒවා මොනවද කියා එකින් එක බලමු.
class = මෙය ජාවා හි key word එකකි. (key word එකකට විශේෂ තේරුමක් තිබේ.)
A = class එකෙහි නම (මෙහිදී අපට කැමති නමක් යොදාගත හැකිය. එහෙත් යොදන නමට මුලින්ම ඉලක්කමක් යෙදිය නොහැකි නමුත් අගට හෝ මැදට ඉලක්කමක් යෙදිය හැක.)
උද: නිවැරදි ක්‍රම
Saman8 / D121323 / KasunAmal / $6
වැරදි ක්‍රම
8saman / 234435/ 6$
public static void main(String args []) = මෙය ජාවා code එකෙහි main methods එක වේ. ජාවා කෝඩ් එකක main methods තිබිය හැක්කේ එකක් පමණි. අපට අවශ්ෂ්‍ය නම් තවත් main methods සැදිය හැක. (ඒ පිලිබදව ඉදිරියේදී කතා කරමු.)
methods එකක් යනු කුමක්ද?
factory එකක වැඩ කිරීමට අවශ්‍ය නම් එහි මැෂින් තිබිය යුතුය, ඒ වගේම ජාවා හි වැඩ කිරීමටත් මැෂින් අවශ්ෂ්‍ය වෙනවා. ජාවා වලදී එම මැෂින් වලට methods කියා හදුන්වනවා.
{ } = මෙම සිම්බල් දෙක අතර තමයි අපට අවශ්ස්ය කෝඩ් එක ලියන්නේ.
---------------------------------------------------------------------------------
- මුලින්ම program එක run වනුයේ main method එකේ සිටය. එය කොහෙතිබුනත් පළමුව run වේ.
- program එකෙහි main methods තිබිය හැක්කේ එකක් පමණි.
එහෙනම් අදට පාඩම ඉවරයි. -))
0 comments:
Post a Comment