- මුලින්ම notepad open කර ගන්න
- එහි පහත ආකාරයට code කරන්න
<html>
<head>
<title> Programming sl </title>
</head>
<body>
HELLOW WORLD
</body>
</html>
මෙහි නිල පාටින් ඇති කොටස් තමාට කැමති ආකාරයට වෙනස් කර ගත හැක.- ඉන්පසු මෙය තමන්ට කැමති ස්ථානයක save කර ගන්න.
- මෙහි File Name කියන තැනට තමන් කැමති නමක් ලබා දීල අන්තිමට .html ලෙස දැමිය යුතුය. (මම මෙහි යොදා ඇත්තේ a.html ලෙසය)
- Save as type යන ස්ථානයට All types ලබා දී SAVE කරන්න.
- ඔබ save කරගත් එම file එක තමන් තෝරාගත් location එකේ පහත පරිදි දිස් වේ. (මම මෙය සේව් කරගනු ලැබුවේ desktop එකෙහිය.)
- ඉන්පසු එය double click කර open කරන්න.
- එවිට ඔබගේ web browser එක open වී අපි හදන ලද web page එක open වෙයි.
හරි අදට පාඩම ඉවරයි. ඊලග පාඩමෙන් හමුවෙමු.........
0 comments:
Post a Comment