ඔන්න ගොඩක් කාලෙකට පස්සේ අලුත් පොස්ට් එකක් අරන් ආවා. වෙනදා වගේම අදත් එහෙනම් වැඩි කතා නැතුව පාඩමට යමු. කලින් පොස්ට් එක බැලුවේ නැත්තම් මෙතන ක්ලික් කරලා බලන්න.
Variable කොටස් 4 කට බෙදා දැක්විය හැක.
ඒවා නම්,
1. Method Local Variable
2. Block Variable
3. Static Variable
4. Instance Variable
මෙහි ඇති Method Local Variable හා Block Variable යන දෙකට පොදුවේ Local Variable යැයි කියනු ලැබේ.
1.Method Local Variable
මෙහි 20 print වේ.
Variable කොටස් 4 කට බෙදා දැක්විය හැක.
ඒවා නම්,
1. Method Local Variable
2. Block Variable
3. Static Variable
4. Instance Variable
මෙහි ඇති Method Local Variable හා Block Variable යන දෙකට පොදුවේ Local Variable යැයි කියනු ලැබේ.
1.Method Local Variable
- Method තුල සෑදෙන ඕනෑම Variable එකක් Method Local Variable වේ.
මෙහි 20 print වේ.
2.Block Variable
පහත උදාහරණ මගින් ඔබට ඒ පිලිබදව තවත් වටහා ගත හැක.
3.Static Variable
- Static Variable එකක් නම් අනිවාර්යෙන් Static ලෙස නම් කර ඇත.
4.Instance Variable
- class තුල ඇති static modifier එක නැති methods සහ blocks වලට පිටින් පිහිටන variables, Instance Variable වේ.
- Instance Variable access කිරීමට object එකක් සැදීම අවශ්‍ය වේ.
අද පොස්ට් එකනම් ටිකක් දිගයි. දිග උනයි කියල ඉතින් බාගෙට කියල දීලත් බැනේ. එහෙනම් තවත් අලුත් පොස්ට් එකකින් හමුවෙමු.