ඔන්න ගොඩක් කාලෙකට පස්සේ අලුත් පොස්ට් එකක් අරන් ආවා. වෙනදා වගේම අදත් එහෙනම් වැඩි කතා නැතුව පාඩමට යමු. කලින් පොස්ට් එක බැලුවේ නැත්තම් මෙතන ක්ලික් කරලා බලන්න.
Variable කොටස් 4 කට බෙදා දැක්විය හැක.
ඒවා නම්,
1. Method Local Variable
2. Block Variable
3. Static Variable
4. Instance...
Monday, April 27, 2015
Friday, April 24, 2015
2. Numbers and Maths
මෙහිදී අපි කතා කරන්නට යන්නේ සංඛ්‍යාවක් අඩු කිරීම, වැඩි කිරීම, එකතු කිරීම, බෙදීම සහ අනෙකුත් ගණිත කාර්ම පිළිබදවය.
මෙයත් ඉතින් හරිම සරලයි. හෝඩියේ ළමයෙකුට උනත් කරන්න පුළුවන්. එහෙනම් වැඩේ පටන් ගමු.
1. සංඛ්‍යාවක් එකතු කිරීම.
හරිම සරලයි. මේ සදහා අපි යෙදා ගන්නේ එකතු කිරීමේ ලකුණයි (+) පහත උදාහරණය...
Monday, April 6, 2015
8. Variables

ජාවා පරිගණක භාෂාව තුලදී යම් කිසි දත්තයක් ගබඩා කිරීම සදහා Variables (විචල්‍යය) බාවිතා කරයි. මෙම Variables සැකසීමට ජාවා තුලදී Declaring යන නම පාවිච්චි කරනු ලැබේ. Variables එකක් සකස් කිරීම සදහා කොටස් දෙකක් අවශ්‍ය වේ. එනම් Data type සහ Variable Name වේ.
දැන්...