ඔන්න එහෙනම් අදත් අලුත් පොස්ට් එකකින් හමුවෙන්න අවා. අලුත් පොස්ට් එකක් කිවුවට පරණ පොස්ට් එකේම ඉතිරි ටික...... කලින් පොස්ට් එකෙන් if සහ else ගැන කතා කළා. ඉතිරි ටික ගැන මේ පොස්ට් එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා......
for
for loop එක සෑදෙනුයේ පහත ආකාරයටය.
while
do.....while
for
for loop එක සෑදෙනුයේ පහත ආකාරයටය.
class Test{
public static void main(String args[]){
for(int i=0;i<20;i++){
System.out.println("number is "+i);
}
}
}
ඉහත code එක බලන්න. එහි for loop එකක් යොදා ඇත. එහි i ට 0 ආදේශ කර ඇත. 0ට වඩා 20 විශාලද බැලීම, ඉන්පසු සගල වරහන් තුලට ගමන් කර අගය ප්‍රින්ට් කරයි. ඉන්පසු නැවතත් for loop එක වෙත jvm එක ගමන් කරයි. කලින් iට ආදේශ වී තිබුනේ 0, දැන් iට 1 ආදේශ වී ඇත. එම නිසා තවමත් boolean එක true වී පවතී. මෙලෙස boolean එක false වෙනකම් මෙම කියාවලිය සිදුවේ. number is 0 සිට number is 19 වෙනකම් ප්‍රින්ට් වේ.
while
class Test{
public static void main(String args[]){
int x=10;
while(x<20){
System.out.println("number is "+x);
x++;
}
}
}
මෙහිදී int x=10; යන්න while එකට පෙර සදා ඇත. do.....while
class Test{ public static void main(String args[]){ int x = 10; do{ System.out.println("number is "+x); x++; }while(x<20); } }ඉහත while සහ do.....while දෙකෙහිම ප්‍රින්ට් වනුයේ එකම පිළිතුරුය...
number is 0
number is 1
number is 2
number is 3
number is 4
number is 5
number is 6
number is 7
number is 8
number is 9
number is 10
number is 11
number is 12
number is 13
number is 14
number is 15
number is 16
number is 17
number is 18
number is 19